Nemo Apps
Porta con te queste parole.
Scarica la nostra app gratuita Nemo Singalese per iPhone, iPad e Android.
Android app on Google Play
Singalese

Singalese

Frasario

හලෝ
Halō
Ciao, pronto (al telefono)
ස්තූතියි
Stūtiyi
Grazie
සමාවෙන්න
Samāvenna
Scusa, scusi
කරුණාකරලා
Karunākaralā
Per favore, prego
ඉතා හොඳ
Itā honda
Molto buono
චියර්ස්!
Chiyars!
Cin cin! (brindisi)
ආයුබෝවන්
Āyubōvan
Arrivederci
එය කීයද?
Eya kīyada?
Quanto costa?
කරුණාකර බිල ගේන්න
Karunākara bila gēnna
Il conto, per favore
නාන කාමරය කොහේද?
Nāna kāmaraya kohēda?
Dov'è il bagno?
සිංහල
Sinhala
Singalese (lingua)
කොළඹ
Kolamba
Colombo
ශ්රී ලංකාව
Shrī lankāva
Sri Lanka
ඔව්
Ov
නැත
Naeta
No
එක
Eka
Uno (1)
දෙක
Deka
Due (2)
තුන
Tuna
Tre (3)
මෙය
Meya
Questo
එය
Eya
Quello
සුන්දර
Sundara
Bello
රසවත්
Rasavat
Delizioso
මා ඊට කැමතිය
Mā īta kaematiya
Mi piace
ඒකට කමක් නැද්ද?
Ēkata kamak naedda?
Va bene?
ඒක හොඳයි
Ēka hondayi
Va bene
… කොහේද?
… kohēda?
Dov'è …?
කුමක්ද?
Kumakda?
Cosa?
කවදාද?
Kavadāda?
Quando?
ටිකක්
Tikak
Un po', pochi
ආයුබෝවන්!
Āyubōvan!
Benvenuto!
සුභ උදෑසනක්
Subha udaēsanak
Buongiorno
සුභ රාත්රියක්
Subha rātriyak
Buonanotte
පස්සෙ හම්බ වෙමු
Passe hamba vemu
A dopo
බොහොම ස්තූතියි
Bohoma stūtiyi
Grazie mille
සතුටින් භාර ගනිමි
Satutin bhāra ganimi
Prego
ප්රශ්නයක් නෑ
Prashnayak naē
Nessun problema
මම ඔබට ආදරෙයි
Mama obata ādareyi
Ti amo
සුභපැතුම්!
Subhapaetum!
Congratulazioni!
මට කණගාටුයි
Mata kanagātuyi
Mi dispiace
ඔබ නිර්දේශ කරන්නේ කුමක්ද?
Oba nirdēsha karannē kumakda?
Cosa consigli?
මම ඡායාරූපයක් ගන්නද?
Mama chhāyārūpayak gannada?
Posso scattare una foto?
ඒ මොකක්ද?
Ē mokakda?
Che cos'è?
ඔබ පැමිණියේ කොහේ සිටද?
Oba paeminiyē kohē sitada?
Di dove sei?
මා පැමිණියේ …
Mā paeminiyē …
Vengo da …
ඉතින් කොහොමද?
Itin kohomada?
Come va?
මම හොඳින්
Mama hondin
Tutto bene
ඔබේ නම කුමක්ද?
Obē nama kumakda?
Come si chiama?
මගේ නම …
Magē nama …
Mi chiamo …
ඔබ හමුවීම සතුටක්
Oba hamuvīma satutak
Piacere di conoscerti
හමුවීම මටත් සතුටක්
Hamuvīma matat satutak
Risposta a Piacere di conoscerti
මෙතැන
Metaena
Qui
එතැන
Etaena
සිත්කළු
Sitkalu
Interessante
හැකි
Haeki
Possibile
නිවැරදි
Nivaeradi
Corretto, giusto
පුදුම සහගත
Puduma sahagata
Meraviglioso
ප්රියතම
Priyatama
Preferito
ප්රසිද්ධ
Prasiddha
Famoso
මාරයි!
Mārayi!
Fantastico!
විශිෂ්ට
Vishishta
Eccellente, eccezionale
කාර්ය බහුල
Kārya bahula
Occupato
සුදානම්
Sudānam
Pronto
පසුව
Pasuva
Più tardi
දැන්
Daen
Adesso
මම
Mama
Io
ඔබ
Oba
Voi, Lei
ඔයා
Oyā
Tu
මිතුරා
Miturā
Amico, amica
කිසිත් නැත
Kisit naeta
Niente
වැඩි
Vaedi
Più
විය හැකියි
Viya haekiyi
Forse
ඇත්තෙන්ම
Aettenma
Naturalmente
මම එකඟයි
Mama ekangayi
Sono d'accordo
මට වැටහේ
Mata vaetahē
Capisco
මට නොවැටහේ
Mata novaetahē
Non capisco
කරුණාකර ආයෙත් කියන්න
Karunākara āyet kiyanna
Ripeti, per favore
ඔබට ඉංග්රීසි කථා කළ හැකිද?
Obata ingrīsi kathā kala haekida?
Parli inglese?
මට සිංහල ටිකක් කථා කළ හැකිය
Mata sinhala tikak kathā kala haekiya
Parlo un po' di singalese
ඔබ … සිංහලෙන් කියන්නෙ කොහොමද?
Oba … sinhalen kiyanne kohomada?
Come si dice … in singalese?
… යන්නෙහි අදහස කුමක්ද?
… yannehi adahasa kumakda?
Cosa significa …?
මට මෙහිදී අන්තර්ජාලය වෙත පිවිසිය හැකිද?
Mata mehidī antarjālaya veta pivisiya haekida?
Posso collegarmi a internet qui?
ආසන්න අවන්හලක් නිර්දේශ කිරීමට හැකිද?
Āsanna avanhalak nirdēsha kirīmata haekida?
Mi consigli un buon ristorante nei dintorni?
උදව් කරන්න!
Udav karanna!
Aiuto!
පොලීසිය
Polīsiya
Polizia
වෛද්යවරයා (වෛද්යවරිය)
Vaidyavarayā (Vaidyavariya)
Dottore
මම අතරමන් වෙළා
Mama ataraman velā
Mi sono perso
කුමන පැත්තේද?
Kumana paettēda?
In quale direzione?
අද
Ada
Oggi
අද රෑ
Ada raē
Stasera
හෙට
Heta
Domani
වම
Vama
Sinistra
දකුණ
Dakuna
Destra
වසා ඇත
Vasā aeta
Chiuso
ජලය
Jalaya
Acqua
බත්
Bat
Riso
පොල්
Pol
Cocco
සතුට
Satuta
Felice
ඔබ ළඟ … තිබෙනවාද?
Oba langa … tibenavāda?
Hai …?, Avete …?
මට ඩිස්කවුන්ට් එකක් දෙන්න පුළුවන්ද?
Mata diskawunt ekak denna puluvanda?
Mi fa un po' di sconto?
මට අවශ්ය නැත
Mata avashya naeta
Non lo voglio
චූටි ටීචගේ චූටි ටෝට් එක
Chūti tīchagē chūti tōt eka
Scioglilingua: La piccola torcia del piccolo insegnante
Il sinhala è la lingua più diffusa in Sri Lanka e nella città di Colombo.
Europa Occidentale
Inglese
Francese
Tedesco
Italiano
Spagnolo
Portoghese
Greco
Olandese
Gaelico irlandese
Scandinavia
Norvegese
Svedese
Danese
Finlandese
Europa Orientale
Russo
Polacco
Ceco
Ungherese
Croato
Rumeno
Medio Oriente e Asia del Sud
Arabo
Turco
Ebraico
Hindi
Tamil
Singalese
Asia Orientale
Giapponese
Cinese
Cantonese
Tailandese
Coreano
Indonesiano
Malese
Tagalog
Vietnamita
Cambia lingua in:
English English 日本語 日本語 español español
Deutsch Deutsch 简体中文 简体中文 português português
русский русский 繁體中文 繁體中文 italiano italiano
français français 한국어 한국어 Bahasa Indonesia Bahasa Indonesia
  ภาษาไทย ภาษาไทย  
Btn close